ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද (06) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී  ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button