විදෙස්

පාකිස්තානයේ අගමැතිවරුන් තැබූ නොබිඳෙන වාර්තාව

අද (10) විශ්වාසභංගයෙන් පරාජය වූ ඉම්රාන් ඛාන්ගේ නෙරපා හැරීමත් සමඟ පාකිස්තානය එහි වසර 75ක ඉතිහාසය තුළ කිසිදු අගමැතිවරයෙකු වසර පහක පූර්ණ ධුර කාලයක් සම්පූර්ණ කර නැති රට බවට පත්ව තිබෙනවා

1947 සිට පත් වී ඇති මුළු අගමැතිවරු ගණන 29ක් වන අතර අවස්ථා 18කදී, දූෂණ චෝදනා, සෘජු හමුදා කුමන්ත්‍රණ සහ පාලක කණ්ඩායම්වල අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් බලහත්කාරයෙන් ඉල්ලා අස්වීම් සහ ඝාතනයක් ඇතුළු විවිධ හේතූන් මත ඔවුන්ගේ ධුර කාල අවසන් වී ඇත.

1993 වසරේ අගමැති තනතුරේ වෙනස්කම් පහක් සිදු වී ඇති අතර අගමැතිවරයෙකුගේ කෙටිම ධුර කාලය සති දෙකක් වන අතර දීර්ඝතම කාලය වසර හතරයි මාස දෙකක් වේ. තවද වැඩිම වාරයක් අගමැති ලෙස මියන් මුහම්මද් නවාස් ෂරීෆ් තේරී පත් වී ඇත (1990,1997,2013).

අගමැතිවරුන් සහ ඔවුන්ගේ ධුර කාලයන් පහතින් දැක්වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button