දේශීය

ඉන්දියාවෙන් ගෙනා ජනපතිගේ අත්‍යවශ්‍ය භාණ්ඩය

රට තුළ බෙහෙත්, අහාර, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවී මිනිසුන් මිය යමින් සිටින කාලයක ඊයේ (06) ඉන්දියාවෙන් මෙරටට නව ජල ප්‍රහාරක රථ (Water Canon) ගෙන්වා තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබෙනවා.

ජනපති ප්‍රමුඛ රජයට රටේ අර්ථික අර්ථික ප්‍රශ්න විසඳීමට සැලසුමක් නොමැති වුවද අරගල මරදනය සඳහා පමණක් සැලසුමක් ඇති බවට ජනතාව චෝදනා කරනවා.

රටේ ඉතිරි මුදල් සහ ලැබෙන ආධාර නිරායුද ජනතාව මර්දනය සඳහා යකඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහරක් රථ ගෙන්වීමට අවභාවිතා කිරීම කෙතරම් සදාචාර සම්පන්නද යන්න සමාජ මාධ්‍ය තුළ ජනතාව ප්‍රශ්න කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button