තාක්ෂණික

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාත්‍රී 7.30ට ජාතිය අමතා මෙම විශේෂ ප්‍රකාශය සිදු කරන බවයි සඳහන් වන්නේ.

මෙරට 09වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button