ක්‍රීඩා

තරඟයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 32.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 67කදී හතරේ පහර 8ක් සමග ලකුණු 61ක් රැස්කරගත්තා.

පන්දු 82කදී හතරේ පහර 12ක් සමග ලකුණු 78ක් රැස්කරගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button