දේශීය
මෙරට බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අයි.එම්.එෆ් කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට බදු ප්‍රතිපත්තිය අත්‍යාවශ්‍ය කාරණයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එය අවශ්‍ය වී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර ඇති වූ අසමතුලිතතාවය නිවැරදි කිරීමට බවයි.
පෞද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදීමේ ඇති බදු අනුපාතය එම කාරණය සඵල කර ගැනීමට අත්‍යාවශ්‍ය බවද එම කාර්යාලය සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රතිසංස්කරණ මඟින් ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කර ගත හැකි බවයි