දේශීය
මානව හිමිකම් කොමිසම වැඩ පටන් අරන්
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට (02) නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.