daily times
-
දේශීය
Breaking : රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරලා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික…
Read More » -
දේශීය
අපිට රනිල් නම් කජ්ජක් නෑ – රවුෆ් හකීම්
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තරඟ කිරීමට කිසිඳු අභියෝගයක් නොමැති බවත් ඔහු ජනාධිපතිත්වයෙන් 4 වෙනි අපේක්ෂකයා ලෙසවත් සුදුසුකම් ලැබෙයිද…
Read More » -
දේශීය
පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කරනවා – සජිත්
ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන…
Read More » -
දේශීය
රනිල්ගේ සිලින්ඩර වේදිකාවේ රාජිකාට දිව පැටලිලා
ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට රැගෙන ආ නායකයා මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය…
Read More » -
දේශීය
ශිරාන් බාසික්ගේ පුත්‍රයා අත්අඩංගුවට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඊයේ…
Read More » -
දේශීය
විශ්‍රාමික පිරිසකට කෝටි 5ක් වැඩිපුර ගෙවලා
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනෙකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් කෝටි 5කට අධික මුදලක්…
Read More » -
දේශීය
ජේ ෂා ICC සභාපති පුටුවට
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා. ජේ ෂා…
Read More » -
දේශීය
පක්ෂ කාර්යාලවලට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්
ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ…
Read More » -
දේශීය
IMF එක්ක සජබයෙන් ඕනේම සාකච්ඡාවකට සූදානම්
ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම…
Read More » -
දේශීය
සා.පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන විශේෂ දැනුම්දීමක්
2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන…
Read More »