daily times
-
දේශීය
ඡන්ද පත්‍රිකාව නොලැබුණොත් කළ යුතු දේ
සැප්තැම්බර් 14 දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය…
Read More » -
දේශීය
Breaking: සීතා අරඹේපොලට තවත් ධූරයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය…
Read More » -
දේශීය
වෛද්‍යවරුන්ගෙන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්
එළඹෙන බදාදා දින (18) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
Read More » -
දේශීය
සජිත්ට සහය දෙනවද නැද්ද ? TNA එක දෙගිඩියාවෙන්
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසුකච්චි යළි සලකා බැලීමට තීරණය කර…
Read More » -
දේශීය
ජලනි ප්‍රේමදාසට හමුදා උත්තමාචාර
සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට හමුදා ආචාර ලබාදෙන වීඩියෝවක් සමාජ ජාල වල…
Read More » -
දේශීය
98%ක් තැපැල් ඡන්දෙ දීලා
09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද භාවිතය 98% ක් බව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා…
Read More » -
දේශීය
අනුරගේ විවාද අභියෝගය රනිල් පිලිගනී
සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වා…
Read More » -
දේශීය
නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මුද්‍රණය කර අවසන්
නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසම…
Read More » -
දේශීය
සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායක සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 66වන වියේ පසු වුණා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින්…
Read More » -
දේශීය
බලශක්ති නියාමනයට නව ආයතනයක්
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත…
Read More »