daily times
-
දේශීය
මේ වසරේ සංචාරක පැමිණීම් ඉහළට
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…
Read More » -
දේශීය
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ…
Read More » -
දේශීය
නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක්
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…
Read More » -
දේශීය
ජාතික ආර්ථිකය අවදානමක
කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවත් එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙස…
Read More » -
දේශීය
තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාලය අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී…
Read More » -
දේශීය
මිලියන 100ක වන්දියක් ඉල්ලා හරිනි නඩු මගට
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා…
Read More » -
දේශීය
Breaking : කෙහෙළියට ඇප
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ…
Read More » -
දේශීය
ඡන්ද වැඩට දරුවන් එපා
දරුවන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා. මේ දිනවල දරුවන් මැතිවරණ…
Read More » -
දේශීය
බන්ධනාගාර රැඳවියන් 933කට නිදහස
හෙටට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
Read More » -
දේශීය
සජිත් පරද්දන්න පක්ෂයෙන්ම කුමන්ත්‍රණයක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමඟි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන…
Read More »