daily times
-
දේශීය
හොර ඡන්ද දැම්මොත් ලැබෙන දඬුවම මෙන්න
ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ) පනත අනුව…
Read More » -
දේශීය
මහියංගනයේ බිහිසුණු අනතුරක්
මහියංගනය බදුල්ල පාරේ මහියංගනය පන්සල අසලදී අද (14) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එහිදී ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති…
Read More » -
දේශීය
මැතිවරණයට සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා…
Read More » -
දේශීය
අටවන උගුල්වලට මේ පාර රැවටෙන්නේ නැහැ – සජිත්
රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීමට ඉඩ…
Read More » -
දේශීය
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ගැසට් නිවේදනයක්
සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. කම්කරු සහ…
Read More » -
දේශීය
සා/ පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද (14)…
Read More » -
දේශීය
දුමින්ද සිල්වා ඇතුලු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන්…
Read More » -
දේශීය
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව…
Read More » -
දේශීය
නව පාසල් වාරයේ ආරම්භය ගැන දැනුම්දීමක්
නව පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ…
Read More » -
දේශීය
ජනාධිපතිවරණ පැමිණිලි තවත් ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඉන් පැමිණිලි 28ක් ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්,…
Read More »