daily times
-
දේශීය
කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඉදිරියේදී ගිවිසුමක්
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒ අනුව හෝටල් ක්ෂේත්රයේ රැකියා…
Read More » -
දේශීය
රනිල්ට කොහෙහරි ගෑස් ළිදක් හම්බවෙලාද? – අනුර
ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉන්ධන විදුලිය ගෑස් කිසිදු හිගයකින් තොරව අඛණ්ඩව සපයන බව ජාතික ජන බලවේගගේ ජනාධිපති…
Read More » -
දේශීය
සජිත්ගේ පොරොන්දු ඉටු කරන්න වෙනම අමතර ගානක් යනවා – එස්. බී
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ප්රචාරක රැස්විම් වලදි ජනතාවට පොරොන්දු වු දේවල් ලබාදිමට අමතර රුපියල් කොටි…
Read More » -
දේශීය
වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වෙමින්…
Read More » -
දේශීය
මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්
මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවලට අයත්…
Read More » -
දේශීය
මැතිවරණ දින පැමිණිලි වාර්තා කරන්න විශේෂ දුරකථන අංක
මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. එළැඹෙන…
Read More » -
දේශීය
මැතිවරණ නීති කඩන දේශපාලන පක්ෂ
තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක්…
Read More » -
දේශීය
සජිත්ගේ වේදිකාවකට වසන්ත – රෝහිනී ඇවිලෙයි
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි…
Read More » -
දේශීය
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම 97% කින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97%ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…
Read More » -
දේශීය
මැතිවරණ ලොක්කො සහ නිරීක්ෂකයින් අතර සාකච්ඡාවක්
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද…
Read More »