daily times
-
දේශීය
රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම් කර තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල…
Read More » -
දේශීය
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව…
Read More » -
දේශීය
කෙහෙළියගේ පුතුට අයත් නිවාස දෙකකට අධිකරණයෙන් නියෝගයක්
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය…
Read More » -
දේශීය
ඡන්දෙට ලැබෙන නිවාඩුව
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට…
Read More » -
දේශීය
කුරුණෑගලත් වෙඩිතැබීමක්
කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර…
Read More » -
දේශීය
පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්
සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා. සැප්තැම්බර් මස 21 වන…
Read More » -
දේශීය
මිදිගමත් වෙඩි තැබීමක්
මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි…
Read More » -
දේශීය
මැතිවරණ රාජකාරී සඳහා බස් 1,358ක් සුදානම්
මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය…
Read More » -
ක්‍රීඩා
කමිඳු ලෝක වාර්තාවක් සම කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා…
Read More » -
දේශීය
Breaking : දේශබන්දුගේ සිද්ධිය ගැන අධිකරණයෙන් තවත් තීරණයක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි…
Read More »