දේශීය
කුරුණෑගලත් වෙඩිතැබීමක්

කුරුණෑගල රස්නායකපුර ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීමයි.
අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්රදේශ වලින්.
ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණා.