daily times
-
දේශීය
මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
Read More » -
දේශීය
සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
Read More » -
දේශීය
පාර්ලිමේන්තු පිවිසුම අසල අනතුරක්
පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන…
Read More » -
තාක්ෂණික
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක…
Read More » -
දේශීය
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි. පළාත් 09 යේම…
Read More » -
දේශීය
ජනපති යටතට පත්වූ අමාත්‍යාංශ මෙන්න
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිතුමා…
Read More » -
දේශීය
Breaking: විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව අමාත්‍ය විජිත…
Read More » -
දේශීය
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා…
Read More » -
දේශීය
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන හරිනි කියයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද (24) දිනයේ බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මාධ්‍ය වෙත අදහස්…
Read More » -
දේශීය
උද්ධමනය පහළට
2024 ජුලි මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% ක් දක්වා අඩුවී තිබෙනවා.…
Read More »