daily times
-
දේශීය
රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක්
මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර…
Read More » -
දේශීය
Breaking: වීසා ලබාදීම ගැන රජයෙන් තීරණයක්
වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක කෙරෙන බවයි…
Read More » -
දේශීය
ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක්
ධීවර ප්‍රජාවට ඔක්තෝබර් 01 වැනිදා සිට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරයට…
Read More » -
දේශීය
පොහොර සහනාධාරය ඉහළට
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා…
Read More » -
දේශීය
“වීසා ගැටලුවට සංචාරකයින්ගේ අඩුවීමක්”
සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ තරමට සංචාරකයන්ගේ පැමිණීම සිදුව නැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත…
Read More » -
දේශීය
මෙවර මහ මැතිවරණයේදී මන්ත්රීධූරවල වෙනස්කමක්
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙන බව මැතිවරණ…
Read More » -
දේශීය
ලංකා විදුලිබල මණ්ඩලයට අලුත් සභාපතිවරයෙක්
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා. ආචාර්ය තිලක් සියඹලාපිටිය 1982 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන්…
Read More » -
දේශීය
රනිල්ගේ පක්ෂයේ දෙන්නෙක් සජිත් ළඟට
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ…
Read More » -
දේශීය
ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබෙනවා. හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය…
Read More » -
දේශීය
දිලුම් දිලිත් ළඟට
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත් කෙරුණා. ඊට අදාළ පත්වීම් ලිපිය…
Read More »