දේශීය

Breaking: වීසා ලබාදීම ගැන රජයෙන් තීරණයක්

වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button