daily times
-
දේශීය
ජනපතිගේ ෆොටෝ පළකිරීමට පෙර ලේකම්ගෙන් විමසන්නැයි දැනුම් දීමක්
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත…
Read More » -
දේශීය
සුගීෂ්වර බණ්ඩාර ගෑස් ටැංකියෙන් කොළඹට
සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (09) නව ජනතා පෙරමුණේ නායකයා වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් තැබුවා. ලාංකේය තාරුණ්‍යය බලාපොරොත්තු වූ…
Read More » -
දේශීය
හසලක තුෂාරට අතුරු තහනම් ආඥාවක්
TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවනු ලැබුවා.…
Read More » -
දේශීය
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්…
Read More » -
දේශීය
පාඨලී සජබ දාලා ගිහින්
එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව පවසනවා. ඒ අනුව සිය පක්ෂය, සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගතවීමේදී…
Read More » -
දේශීය
ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. ලියාපදිංචි නොකළ BMW කාර් රථයක්…
Read More » -
දේශීය
තවත් අමාත්‍යවරු දෙන්නෙක් ඡන්දෙට නොඑයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්…
Read More » -
දේශීය
දිලිත් ගම්පහින් මහ මැතිවරණයට
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10)…
Read More » -
දේශීය
නව රජයේ පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට
නව රජය යටතේ පළමු වරට හෙට (11) රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ…
Read More » -
දේශීය
නාරාහේන්පිට අවට විශේෂ රථවාහන සැලැස්මක්
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. හෙට…
Read More »