daily times
-
විදෙස්
ජෝ බයිඩන් ජනපති සටනෙන් ඉවත් වෙලා
එළැඹෙන ජනාධිපතිවරණයට තමා තරඟ නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ජෝ බයිඩන් පවසා ඇත්තේ, තම පක්ෂයේ සහ රටේ යහපත…
Read More » -
දේශීය
අද සිට ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩ
ගුරු-විදුහල්පතිවරු අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම්…
Read More » -
දේශීය
22 ජනපති ඡන්දයට බාධාවක් නෑ – සමන් ශ්‍රී රත්නායක
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
Read More » -
දේශීය
ත්‍රීරෝද රථයක් සහ ඉන්ධන බවුසරයක් ගැටී 4ක් රෝහලට
ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.…
Read More » -
දේශීය
මුහුදු ගිය ධීවර යාත්‍රා 2ක් අතුරුදන්
යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල සිට මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව…
Read More » -
දේශීය
පොහොට්ටු අපේක්ෂයා රටේ ණය ගෙවන්න පුලුවන් කෙනෙක් – නාමල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට…
Read More » -
දේශීය
ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් ගිනි අරන්
ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. අද (20) පෙරවරුවේ පානදුර සිට නුවරඑලිය දක්වා…
Read More » -
දේශීය
බංග්ලාදේශයේ සිටින ලාංකිකයින් ගැන පණිවිඩයක්
බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව…
Read More » -
විදෙස්
චීනයේ පාලමක් කඩා වැටිලා – 11ක් මිය ගිහින්
වයඹදිග චීනයේ Shaanxi පළාතේ අධිවේගී මාර්ගයක් දිවෙන පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ,…
Read More » -
දේශීය
දුම්රිය සේවකයින්ට ඇමති බන්දුලගෙන් රතු එළියක්
දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා…
Read More »