දේශීය

22 ජනපති ඡන්දයට බාධාවක් නෑ – සමන් ශ්‍රී රත්නායක

22 වැ​නි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරන බවයි.

ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැති බ​ව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවෙන දිනය කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button