daily times
-
දේශීය
මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග…
Read More » -
දේශීය
වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක්
ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.…
Read More » -
දේශීය
පොලිස් ලොක්කෙක්ගේ උසස්වීමක් අත්හිටුවන්නැයි නියෝගයක්
නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ D.S.K. පුෂ්ප කුමාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ…
Read More » -
දේශීය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන…
Read More » -
දේශීය
පොලීසියට පාට් දැමූ 4කට වැඩ වරදී
අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත්…
Read More » -
දේශීය
බන්දුල හෝමාගම බාර් දෙකම වහලා
හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇති බව…
Read More » -
දේශීය
ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ අපේක්ෂකයින් මෙන්න
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව…
Read More » -
දේශීය
අන්තිමට වුණේ පක්ෂය දෙකට කැඩුන එක විතරයි – නාමල්
පක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන යාමට අපි කෙලින් හිටිය නමුත් එහි ප්‍රතිඵල ලැබුණේ පක්ෂය දෙකට කඩා වැටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු…
Read More » -
දේශීය
ට්‍රක් – මෝටර් රථ අනතුරින් එකම පවුලේ දෙදෙනෙක් මරුට
පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින්…
Read More » -
දේශීය
ඇමති විජයදාස ඇතුළු පිරිසකට නොතීසි
රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන්…
Read More »