ඖෂධ
-
දේශීය
ඖෂධ 38ක් වසරක් පුරා ගුවන් තොටුපොළේ
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තාවකාලික ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හරහා ගෙන්වන ලද ඖෂධ වර්ග 38ක් වසරක කාලයක් පුරාවට කටුනායක ගුවන්…
Read More » -
දේශීය
සෞඛ්‍ය ඇමතිගෙන් ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වීමට නිළධාරීන්ට උපදෙස්
ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවලදී එවැනි ඖෂධ පිළිබද අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන…
Read More » -
දේශීය
තහනම් ඖෂධ ළඟ තබා ගත් පොලිස් සැරයන් මාට්ටු
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස තහනම් ඖෂධ අඩංගු කාඩ් 400ක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි බව පවසන පොලිස් විශේෂ කාර්ය බලකායේ…
Read More » -
දේශීය
හදිසි ඖෂධ මිලදී ගැනීමක් ගැන හෙළිදරව්වක්
නැවත වරක් හදිසි ඖෂධ මිලදී ගැනීම් බව පවසමින් ප්‍රතිජීවක, නිර්වින්දන ඇතුළු තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු…
Read More » -
දේශීය
හෙද සේවයට දහසක් බඳවා ගැනේ
හෙද සේවාවේ පවතින පුරප්පාඩු සඳහා 1,000 වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට…
Read More » -
දේශීය
රෝහල්වල ඖෂධ ඔතා දෙන්න කඩදාසි ගේන්න කියයි
බලන්ගොඩ ප්‍රදේශයේ ඇති රජයේ ග්‍රාමීය රෝහල් වල සහ ප්‍රථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයකම රෝගින් වෙත ඖෂධ දමා දිිම සදහා අවශ්‍ය කෙරෙන…
Read More » -
දේශීය
බලපිටිය රෝහලේ ගින්නෙන් ඖෂධ විනාශවෙයි
බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන්. කෙසේවෙතත් ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට…
Read More » -
දේශීය
ආනයනය කළ පිළිකා ඖෂධ තොගයක් වරායේ
මෙරටට ආනයනය කළ පිළිකා නාශක ඖෂධ වර්ග 37ක් සතියක පමණ කාලයක් කොළඹ වරායේ බහාලුම්වල රඳවා තැබීමට සිදුව ඇති බව සෞඛ්‍ය…
Read More » -
දේශීය
පිළිකා ඖෂධ ගේන්න මාස 6ක් කල් යයි
පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබීමට නියමිත ඖෂධ තවත් මාස හයක කාලයක් ප්‍රමාද වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන…
Read More » -
දේශීය
ඖෂධ සම්බන්දයෙන් සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.
ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඖෂධ ගෙන්වීම…
Read More »