දේශීය
රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා සිය අස්වීමේ ලිපිය ඊයේ දින (07) ජනාධිපතිවරයා වෙත යවා ඇති බවට ප්‍රකාශ කර ඇත.