දේශීය

දිස්ත්‍රික්ක 3කට රතු නිවේදන

මහනුවර,කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා

එමෙන්ම  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර, මාතලේ, නුවරඑළිය, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව එම නිවේදනයේ සදහන්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button