විදෙස්
රන්බීර් සහ ආලියා යුග දිවියට

බොලිවුඩයේ සුපිරි තරු යුගලයක් වන රන්බීර් කපූර් සහ ආලියා බාත් අතර විවාහය අද (14) මුම්බායි හී රන්බීර් කපූර්ගේ නිවසේ දී පැවැත්වුනා.
මේ සඳහා ලඟම ඥාතීන් සහ හිතවතුන් පමණක් සහභාගී වී තිබේ.