දේශීය
පූජිත් පාස්කු වන්දි මුදලින් නිදහස්

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.
ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර තිබෙනවා.
පූජිත් ජයසුන්දර මහතා විසින් එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා නිමකර තිබුණා.