දේශීය

මහජන ආරක්ෂව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති යළි විශේෂ ආඥාවක් නිකුත් කරයි

මහජන ආරක්ෂව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

අද (22) දින පාර්ලිමේන්තුව ආරම්භයේදී මෙම ආඥාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button