දේශීය
ජනපති ජාතිය ඇමතීමට තීරණය කරයි

එළඹෙන බදාදා (16) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රටේ ඇතිවී තිබෙන වර්තමාන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නියමිත බවයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ.