දේශීය
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

අද (07) දින පැවැත්වෙන පාර්ලිමේන්තුව සැසිවාරය සඳහා පෙරවරු 10.15ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා.
ඔහු පැමිණෙන මොහොතේ “ගෝ හෝම් ගෝඨා” වැනි සටන් පාඨ ඇසුණු බවද වාර්තා වෙනවා