දේශීය

ෆයිසර් එන්නත තව සති 06යි.

මෙරට පවතින ෆයිසර් කොරෝනා මර්දන එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි කොවිඩ් රෝග පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, එබැවින් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ජනතාව කඩිනමින් ලබා ගැනීමට පියවර ගත යුතු බවයි.

මෙරට ජනගහනයෙන් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 15% ක් පමණක් බව ද ඔහු ප්‍රකාශ කළා.ඒ නිසා මේ වනවිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් මෙරට ගබඩාවල පවතින බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button