දේශීය

නිරූපමා රාජපක්ෂත් රටෙන් පනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් ඥාති සොහොයුරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මෙරටින් පිටව ඇති බවට වාර්තා වෙනවා.

ඇය එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK655 දරණ ගුවන් යානයෙන් ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති බවටයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button