දේශීය

නාමල් ආංශික අධික්ෂණ කාරක සභාවෙ​න් ඉල්ලා අස්වෙලා

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව එහි පුරප්පාඩුව සඳහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහ​තා අද (06) පාර්ලිමේන්තුවට මේ බ​ව දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button