දේශීය

අනුරාධපුරයේ සුළු භූ කම්පනයක්

අනුරාධපුරයේ සුළු ​භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

මීට සුලු මොහොතකට පෙර භූ කම්පනය වාර්තා වූ බවයි එම කාර්යාංශ​ය පැවසුවේ.

එහි අගය රික්ටර් මාපකයේ ඒකක 2.7ක් පමණ වන බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ,ඉන් කිසිදු බලපෑමක් නොමැති අතර අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button