දේශීය

මල රනිල්ට නැට්​ට අපි​ට – දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය අවසන් වී ඇති ආකාරයක් පෙනෙන්නට ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහ​තා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, ඒ අනුව පොහොට්ටුවේ මල තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන පැත්තේ බවත්, නැට්ට පමණක් ඉතිරි වී ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට තමන් වැඩ නොකරන බවත්, ජනාධිපතිවරයා වෙනුවෙන් වැඩ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button