දේශීය
ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම නවතී

අද වන විට ලිට්‍රෝ ගෑස් සමාගම සතු ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෑස් බෙදාහැරීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
ගෑස් නෞකා දෙක නිදහස් කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර ගැනීමේ ගැටලුවකට මුහුණදී සිටින බව එම සමාගම සඳහන් කර තිබෙනවා