දේශීය

පාලම් පාරුව පෙරලීමේ සිදුවීමට අදාළව කින්නියා නගරාධිපති අත්අඩංගුවට

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ දී පාලම් පාරුවක් පෙරලී හයදෙනෙකු මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර එම සිදුවීමට අදාළව පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනා.

කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් පසුගිය 23 වැනිදා කින්නියා කළපුවට බිලි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button