දේශීය
ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්.
ඒ අනුව අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දී තිබෙනවා.