දේශීය

ජා ඇළ වෙඩි තැබීමක්

ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේ අද (06) රාත්‍රීයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩිකකරුවන් පළාගොස් ඇති බවයි.

වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.

මේ වන විට ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button