දේශීය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

20යි 20 සහ එක්දින ජාත්‍යන්තර තර​ඟ සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම ජූලි 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජූලි 26, 27 සහ 29 යන දින වලදී 20යි 20 ජාත්‍යන්තර තර​ඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇ​ති.

මේ අතර දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලි​ය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අගෝස්තු 1, 4 සහ 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button