දේශීය
හෙට ඇඳිරිනීතිය පැනවෙන වේලාවන්

රට පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (14) පෙරවරු 6ට ඉවත් කර නැවත හෙට පස්වරු 6ට යළි පැනවේ.
එලෙස පස්වරු 6ට යළි පැනවෙන ඇඳිරිනීතිය පසුදින (15) පෙරවරු 5 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි.