දේශීය
දකුණේ සහ සබරගමුවේ සියලුම රජයේ දෙමළ පාසල්වලටත් නිවාඩු
දකුණේ සහ සබරගමුව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වනදා නිවාඩු ලබාදී තිබෙනවා.
ඔක්තෝම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට එලෙස නිවාඩු ලබා දී තිබෙනවා.