අද එළවළු මිල ගණන් මෙන්න

අද (17) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල සහ නාරහේන්පිට ජාතික පොලේ සිල්ලර මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
ඒ අනුව අද ලංකාවේ ස්ථාන කිහිපයක එළවළු මිල ගණන් පහතින්,
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන යේ තොග මිල
මුරුංගා රු 80
රාබු රු 30/50
නෝකෝල් රු 60/70
කැකිරි රු 30
බන්ඩක්කා රු 40
කැරට් රු 150/200
ලීස් රු 250
ගෝවා රු 150
බෝංචි රු 400
බීට් රු 110
තක්කාලි රු 100/150
වැටකොළු රු 120
පතෝල රු 150
කරවිල රු 130
තුබ කරවිල රු 500
වට්ටක්කා රු 120
වම්බටු රු 150
එල බටු රු 130
දබල රු 170
මෑකරල් රු 100
අමු මිරිස් රු 130/200
මාලු මිරිස් රු 450
දෙහි රු 400
ඉගුරු රු 1800
නාරහේන්පිට ජාතික පොලේ සිල්ලර මිල
මුරුංගා රු 240
රාබු රු 160
නෝකෝල් රු 240
කැකිරි රු 130
බන්ඩක්කා රු 200
ලීස් රු 480
කැරට් රු 400
ගෝවා රු 360
බෝංචි රු 600
බීට් රු 360
තක්කාලි රු 280
වැටකොළු රු 300
පතෝල රු 360
කරවිල රු 360
තුබ රු 800
වට්ටක්කා රු 180
වම්බටු රු 480
එල බටු රු 400
දබල රු 600
මෑකරල් රු 400
අමු මිරිස් රු 500
මාලු මිරිස් රු 1000/1200
දෙහි රු 800
ඉගුරු රු 2400
අත්‍යවශ්‍ය ආහාර තොග මිල පිටකොටුව හා පෑලියගොඩ
සම්බා රු 230
පුන්නි රු 278
රතු කැකුලු රු 190
සුදු කැකුලු රු 198
කැඩිච්ච කීරි රු 250
කීරි සම්බා රු 330
නාඩු කැඩිච්ච රු 220
නාඩු රු 210
පරිප්පු රු 270
සීනි රු 238
රතු සීනි රු 315
පාන්පිටි රු 165
අල රට 165/1700
අල ලංකා රු 430
බී ලුණු පකිස්තාන රු 170
බී ලූනු ඉන්දිය රු 240
රතු ලූනු රු 330
සුදු ලූනු රු 460