දේශීය
ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙයි
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි මීට සුළු මොහොතකට පෙර අපවත් වී තිබෙනවා.
උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී තිබෙනවා.