දේශීය

මීරිගම මාරක අනතුරක් – 3ක් මරුට

කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේදී අද (12) පස්වරු​වේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී මෙ​ම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

සිදූ ​වූ අනතුරෙ​න් දරුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button