දේශීය

බංග්ලාදේශයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට

අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව බංගලාදේශය ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ එම ඖෂධ තොගය ඩකා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාට අද දින නිළ වශයෙන් භාරදීමට නියමිත බවය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button