දේශීය

IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා – ශෙහාන් සේමසිංහ

මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සමුළුවකදී එම සාකච්ඡා පැවැත්වීට නියමිත බවයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම සමුළුව සඳහා තමන් සමඟ මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button