දේශීය
ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අනුව පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර පිරිනැමීම සලකා බැලෙන කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර සිංහල මාධ්‍යයේ වැඩිම කඩයිම් ලකුණු සටහන්ව ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලයි.
එම දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 152ක්.
අදාළ දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යයේ කඩයිම් ලකුණු ලෙස ලකුණු 149ක් දක්වා තිබෙනවා.
අවම කඩයිම් ලකුණු මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයෙන් වාර්තා වන අතර එම ලකුණු සංඛ්‍යාව ලකුණු 140ක්.
දිස්ත්‍රික්ක අනුව සිංහල හා දෙමළ මාධ්‍යයන්ගේ කඩයිම් ලකුණු සටහන….
- කොළඹ සිංහල – 152 දෙමළ -149
- ගම්පහ සිංහල – 152 දෙමළ -149
- කළුතර සිංහල – 152 දෙමළ -149
- මහනුවර සිංහල – 152 දෙමළ -149
- මාතලේ සිංහල – 152 දෙමළ -149
- නුවරඑළිය සිංහල – 145 දෙමළ -146
- ගාල්ල සිංහල – 152 දෙමළ – 149
- මාතර සිංහල – 152 දෙමළ – 149
- හම්බන්තොට සිංහල – 148 දෙමළ -147
- යාපනය සිංහල – දෙමළ – 148
- කිලිනොච්චිය සිංහල – දෙමළ – 148
- මන්නාරම සිංහල – දෙමළ -148
- වව්නියාව සිංහල – 142 දෙමළ – 147
- මුලතිව් සිංහල – 140 දෙමළ -147
- මඩකලපුව සිංහල – දෙමළ – 147
- අම්පාර සිංහල – 145 දෙමළ – 147
- ත්‍රිකුණාමලයෙන් සිංහල – 145 දෙමළ – 147
- කුරුණෑගල සිංහල – 152 දෙමළ – 149
- පුත්තලම සිංහල – 146 දෙමළ – 146
- අනුරාධපුර සිංහල – 146 දෙමළ – 147
- පොළොන්නරුවේ සිංහල – 146 – දෙමළ – 147
- බදුල්ල සිංහල – 146 දෙමළ – 147
- මොණරාගල සිංහල – 146 දෙමළ – 146
- රත්නපුර සිංහල – 148 දෙමළ – 145
- කෑගල්ල සිංහල – 152 දෙමළ – 149