දේශීය

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

ඒ අතරින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණිලි 41ක් සහ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 80ක්ද ලැබී තිබුණා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button