දේශීය

හැටන් ප්‍රදේශයේ රිය අනතුරක් – දෙදෙනෙක් මරුට

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.‍

ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කර ඇති තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button