දේශීය
Breaking: විජයදාස ඉල්ලා අස්වෙයි

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ කරන හේතුවෙන් තමා මෙම තීරණය ගත් බවයි.